31st May 2018 18:30:30 පැය
මූලතිව් දිස්ත්‍රික් අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය - 2018, අවසන් තරඟ සෙනසුරාදා (03) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය ජාතින් අතර සහජිවනය සහ සංහිඳයාව ඇතිකරලීමේ අරමුණින් යුතුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබීය.
31st May 2018 18:15:30 පැය
චීන අරමුදල් මත දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ඉදිකරන නව ශ්‍රවණාගාර සංකීර්ණය සඳහා තාක්ෂණික සහය ලබාදෙන චීන නියෝජිතයින් පිරිසක් බදාදා (30) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී එහි ඉදිකිරිම් පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළහ.
31st May 2018 17:15:30 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 5 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු භට පිරිස් විසින් සිකුරාදා (01) දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියළුම ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට.....
29th May 2018 16:24:17 පැය
ශ්‍රී ලංකාව සහ මැලේසීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරන ලද දර්ශනීය තොරණ මැලේසියා, ක්වාලා ලාම්පූර් බ්රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ දී සෙනසුරාදා (26) දින සිට ප්‍රදර්ශනය කරයි. බ්රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ සහ මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ......
29th May 2018 15:37:17 පැය
බංගලාදේශයේ සංචාරයේ නියුතු පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඔවුන්ගේ යුද්ධ හමුදා දිවියේ ප්‍රථම වරට බංගලාදේශ යුද්ධ හමුදා සාමාජිකයින්....
29th May 2018 10:27:28 පැය
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ වාර්ෂික වෙසක් සැමරුම - 2018, පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ සියලු ආසියානු ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක.....
27th May 2018 18:37:18 පැය
කිලිනොච්චිය, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උලියන්කුලම වැව් බැම්මේ ප්‍රධාන ස්ථානයක බීදිමක් ඇති බැව් ගම්වාසින් විසින් දැනුම්දීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්ෂක සේනා.....
27th May 2018 18:02:18 පැය
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති රත්නපුර, ඇළපාත වැවේ, වැව්බැම්ම ආරක්ෂා කිරීම සඳහා 58 වන සේනංකයට අයත් 583 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින්....
27th May 2018 17:37:18 පැය
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැන්දියපොල, අනුමැතියගම වැව් බැම්මේ සිදුවු ජල කාන්දුව නතර කිරිමට හා වැව්බැම්මේ ආරක්ෂාව තහවුරු කිරිමට වාරියපොල ප්‍රදේශයේ ස්ථානගත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාව.....
26th May 2018 14:06:20 පැය
කුරුණෑගල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂා පතනය හේතුවෙන් කුරුණෑගල වැව් බැම්මේ ආරක්ෂාව සඳහා මෙන්ම ජල ගැල්ම වැලැක්වීම සඳහා 53 වන සේනාංක භට පිරිස් සිකුරාදා (25) දින රාත්‍රී කාලයේ දී වැලි කොට්ට විශාල ප්‍රමාණයක් අසුරන ලදී.