14th June 2018 14:23:41 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් ශීවන්ත් ඒ. කුලතුංග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් එක්සත් ජනපදයේ වොෂිංටන් හී ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මුලික ආරක්ෂක යුද්ධෝපායන් අධ්‍යයනය පිළිබඳ වූ ශ්රාස්ත්රපති උපාධිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔහු සම්භාවනීය උපාධිධරයෙකු වශයෙන් එම ශ්‍රේණියේ ලකුණු 3.97 ක සාමාන්‍ය අගයක්...
12th June 2018 20:05:43 පැය
හවායි, හොනෝළුලු (Honolulu) හිදී භුමි සටන් අභ්‍යාස ආයතනය (Institute of Land Warfare) මගින් සංවිධානය කල ‘එක්සත් ජනපද හමුදා ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය’ (‘LANPAC Symposium and Exposition’) සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කලාපීය හමුදා නායකයින් රැසක් හමුවිය.
12th June 2018 20:05:00 පැය
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රදර්ශණය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයන් හා එක්ව සඳුදා (11) දින පස්වරුවේ වාද්දුව, ‘Laya Beach’ හෝටලයේ පැවති දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය සඳහා එක්විය. ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව හා වත් පිළිවෙත් සඳහා දක්වන ඉහළ ගෞරවය මෙන්ම ආගමික අයිතීන් විදහා දක්වමින් ....
12th June 2018 19:45:01 පැය
යාපනය, අයියකච්චි ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් 16 දෙනෙකු සඳහා කෘතිම පාද බෙදාදීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදී.
12th June 2018 19:30:01 පැය
කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂීක ‘වර්ණ රාත්‍රීය’ අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදී එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් සහභාගි විය.
12th June 2018 19:03:01 පැය
ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය, කටුකැලියාව බළඇණි පුහුණු පාසල, පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහල, අභිමන්සල - 2 සහ 3, රණවිරු ඇපරල් - අලවූව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තුව.....
12th June 2018 13:06:25 පැය
යුද්ධ හමුදා සැරයන් මේජර් මෑතකදි පැවැති ඇමරිකා එක්සත් ජනපදයේ හවායි, හොනෝළුලු (Honolulu, Hawaii, USA) හී එක්සත් ජනපද ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය - 2018 සඳහා සහභාගිවී පැමිණි අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සමකාලීන යුද .....
10th June 2018 21:03:35 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතීම පාද බෙදාදීමේ තවත් එක් ව්‍යාපෘතියක් කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව සෙනසුරාදා (09) දින පැවැත්වූහ. මෙම වැඩසටහනේ දී ප්‍රදේශයේ සිවිල් බලධාරීන් සහ ග්‍රාම නිලධාරිවරුන් සමඟ සම්බන්ධතාවයෙන් ......
10th June 2018 21:00:54 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් සහ භට පිරිසක් කටාන, බොල්ලේගල ප්‍රදේශයේ පිහිටි රණවිරු වැඩිහිටි නිවාසයේ නේවාසික ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් විසින් සිදු කරන ලද සේවය අගයමින් ඔවුනට කෘතඥතාව දැක්වීම සඳහා සිකුරාදා (08) දින....
10th June 2018 20:50:57 පැය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිළදෙණිය, දුනකදෙණිය, උඩදෙණිය, මීගහපැලැස්ස සහ පොල්ගහාගර යන ප්‍රදේශයන් හී ඉරිදා (10) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනා බලප්‍රදේශයේ .....