07th July 2018 23:28:40 පැය
විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (07) දින උදෑසන සිය කාර්යබහුල රාජකාරි මධ්‍යයේ මාතලේ, නාඋල ප්‍රදේශයේ ස්ථානගත විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා එක්විය. විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු.....
06th July 2018 17:22:27 පැය
2018 ජූනි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ නව සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කරනු ලැබීය. ක්‍රීඩා සම්මේලනයන්හි ක්‍රියාත්මකවන ක්‍රීඩා වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර එම ක්‍රීඩා කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීමට මෙම.....
06th July 2018 17:02:49 පැය
මාලදිවයිනේ පැවැත්වීමට නියමිත දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කණ්ඩායම ලෙස තවත් සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය (Maldives National Defence Force).....
06th July 2018 16:02:49 පැය
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් 23 දෙනෙකු ඔවුන්ගේ විදේශීය සංචාරයන්හි එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
06th July 2018 15:49:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති.....
05th July 2018 11:50:32 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගයක් බදාදා (04) දින මෝදර රොක් හවුස් පිහිටි බලකා මූලස්ථානයේ දී පැවති අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මෙන්ම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ...
03rd July 2018 23:29:32 පැය
පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මස පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක්....
03rd July 2018 20:29:32 පැය
මෑතකදී මහනුවර ප්‍රදේශයේ ඇතිවු ප්‍රචණ්ඩකාරි ජනවාර්ගික ගැටුම්කාරි තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර එම තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් නැවත යථාතත්ත්වයට පත්කරලීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව මුස්ලිම් මවුලවිතුමන්ලා, විද්වතුන් සහ මුස්ලිම් ප්‍රජා සාමාජිකයින් විශාල පිරිසක්....
02nd July 2018 16:49:15 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (02) දින සටන් බිමේදී අත්විදී සුන්දර මතකයන් සිහිපත් කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මළල ක්‍රීඩා ක්ෂේත්රයේ ජයග්රහණයන් ඇගයුමට ලක් කරමින්, යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ දියණියක් දිරිගන්වීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයට ආරාධනා කළහ.
01st July 2018 16:26:57 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (30) දින දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේ සමාරම්භක උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් විවෘත කරනු ලැබීය.