25th July 2018 15:59:51 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් රාජ්‍ය සහ පුද්ගලික ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව සෙනසුරාදා (21) දින කොළඹ 02 හි පිහිටි බේරේවැව සහ ඒ අවට.....
23rd July 2018 18:09:35 පැය
බලංගොඩ ප්‍රදේශයේ දස හැවිරිදි කුඩා දරුවෙකු පියා සොයා කැලයට ගොස් අතුරුදන්වී ඇති බවට ලද තොරතුරක් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස්, පොලිසීය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව සඳුදා (23) දින දරුවා සෙවීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
20th July 2018 16:59:12 පැය
ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රී නිකලුස්කි (Colonel Dimitry Nikhaylouskiy) ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරි සිදු කල නිල කාලසීමාව අවසන්වීමෙන් පසු අද (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
19th July 2018 14:59:48 පැය
ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව විසින් කොළඹ, සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලබන ජාතික පැරා මළල ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර 62.11 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ....
19th July 2018 13:59:48 පැය
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මයිලඩි වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කිරීමේ....
16th July 2018 21:19:18 පැය
නිව් යොර්ක් හී පිහිටි එක්සත් ජාතින්ගේ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ආසියානු පැසිෆික් අධ්‍යක්ෂිකා මාරි යමෂිටා මහත්මිය (Ms Mari Yamashita) සඳුදා (16) දින මධ්යයහනේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක...
16th July 2018 21:00:11 පැය
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්....
15th July 2018 11:08:50 පැය
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සෑම විටකම රටේ පවතින සියළු ආරක්ෂක අවශ්‍යතාවයන්ට සරිලන පරිදි කටයුතු කිරීමට සූදානම්ව සිටී. යුධමය කාලපරිච්ජේදය තුලදී ඊට සරිලන අයුරින් තම සංවිධානාත්මක ව්‍යුහය පවත්වාගෙන ගොස් යුද්ධයට සාර්ථකව මුහුණදී එදා පැවති....
15th July 2018 10:30:50 පැය
තුනුක්කායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස 9 ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) විසින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර 65 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරමින් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ.....
15th July 2018 10:00:17 පැය
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් හසලක ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වන අනුස්මරණ උත්සවයට සමගාමීව,....