09th August 2018 15:32:36 පැය
දුම්රිය සේවකයින්ගෙන් යම් පිරිසක් කිසියම් වෘත්තීය සමිති ගැටළු කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක නිරතව ඇති අතර එහෙයින් කොළඹ නගරයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කරන ලද......
09th August 2018 03:08:54 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් කැපීපෙනෙන ගැටළු පුළුල්ව හඳුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් අගෝස්තු මස 30 සිට 31 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර.......
08th August 2018 18:02:05 පැය
වාර්ෂිකව පවත්වනු ලබන නුවර දළදා පෙරහැර මංගල්‍ය මහනුවර විදී ඔස්සේ ආලෝකමත් කරමින් විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව නොකඩවා 04 වන වතාවටත් කොප්පරා ටොන් 05 ක් සඳුදා (08) දින උදෑසන පුජා කරනු ලැබීය.
07th August 2018 19:13:53 පැය
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් එක් ස්ථානයකට රැස්වන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ .......
07th August 2018 12:56:47 පැය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අම්බපුරම්, ඉරනමනාතනගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක පසුගියදා මියගිය 13 හැවිරිදි පුතණුවන්ගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සිදුකරගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් ස්වේච්ඡාවෙන් සිය සහයෝගය දක්වනු ලැබීය.
06th August 2018 14:22:21 පැය
මින්නේරියේ පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් රැසක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (04) දින සහභාගි විය.
06th August 2018 10:22:21 පැය
‘කමාන්ඩෝ අභියෝගතා - 2018’ කමාන්ඩෝ සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉරිදා (05) දින ආකර්ෂණීය වර්තා රැසක් සමගින් කුඩා ඔය ධාවන පථයේ දී නිමාවට පත්විය.
05th August 2018 09:15:07 පැය
විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ලගම ඥාතීන්, දරු දැරියන්, අවිවාහක යුද්ධ හමුදා සාමාජිකයන්ගේ .....
02nd August 2018 17:15:24 පැය
විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක්......
02nd August 2018 17:12:53 පැය
යුද්ධ හමුදාව විසින් දියත්කරනු ලබන දැවැන්ත ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘතිවලින් එකක් ලෙස උතුරු පලාතේ පොල් වගා කිරීමේ ‘හරිත රටක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් බ්‍රහස්පතින්දා (02) දින මුලතිව් සිවිල් වැසියන් වෙත පොල් පැළ 5000 ක් බෙදාදෙන ලදි.