07th April 2021 17:27:34 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු බටහිර ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් වසන්ත ආබෘ ඉකුත් බදාදා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
07th April 2021 16:57:07 පැය
දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල බදාදා (07) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
06th April 2021 19:49:05 පැය
පකිස්තානු ජාතික දින උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රාවල්පින්ඩි පිහිටි ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් නදීම් රාෂා (General Nadeem Raza) හමු වූයේය.
06th April 2021 16:00:05 පැය
ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ නියෝජිත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (06) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ. මෙම හමුවේදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ...
05th April 2021 20:16:30 පැය
පකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් මාර්තු මස (23) දින පැවත්වූ ත්‍රිවිධ හමුදා පෙළපාලියට සහ සැමරුම් උත්සවවල විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය.
05th April 2021 15:16:30 පැය
කොළඹ 2 ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක විද්‍යාලයේ ඉදිකිරිම් කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාධිපතිවරුන් අද (05) දින නිරීක්ෂණය කළෝය. එහිදි, ඔවුන් ආරක්ෂක විද්‍යාලයේ දැනට ක්‍රියාත්මක ඉදිකිරිම් සහ නවීකරණ කටයුතු මෙන්ම පරිපාලන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක නිරත වූහ.
02nd April 2021 21:03:38 පැය
පාකිස්තානු ජාතික දින සැමරුමට සහභාගීවිම සඳහා පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තාන හමුදාවේ සහ මිත්‍ර රටවල කෙඩෙට් නිලධාරීන් පුහුණුව ලබන පාකිස්තානයේ...
01st April 2021 12:39:15 පැය
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තානු විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමියා, සන්නිවේදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනය...
01st April 2021 08:09:15 පැය
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව පන්ජාබ් ප්‍රදේශයේ පිහිටි පකිස්තානු යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත වූයේය.
01st April 2021 06:39:15 පැය
පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ සංචාරය...