01st October 2021 13:59:48 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ මුලස්ථානයේ පාබල අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිකුරාදා (01) දින උදෑසනය යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
30th September 2021 14:32:50 පැය
කළුතර - නාගොඩ දිස්ත්‍රික් මහා රෝහල් පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින ‘ලෝක හදවත් දිනයට’ සමගාමීව සංවිධානය කරනු ලැබු සැමරුම් උත්සවයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
28th September 2021 15:54:36 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර යටතේ ස්ථාපිත 22, 23 හා 24 වන සේනාංක යටතේ සේවයේ නියුතු භටපිරිස්වල තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය...
28th September 2021 11:25:04 පැය
58 වන ලෝක ආරක්ෂක සේවා ශූරතා මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය 2021 සැප්තැම්බර් මස 16 දින සිට 2021 සැප්තැම්බර් මස 27 වන දින දක්වා මොස්කව් පිහිටි Patriot Exhibition and Convention Center හිදි පැවැත්විණි. රටවල් 36 ක් නියෝජනය කරමින් මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 230 කට අධික ප්‍රමාණයක...
24th September 2021 22:07:24 පැය
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව මෙහෙයවනු ලබන 1904 සහ 247 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය...
24th September 2021 10:07:24 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාරි සිදුකිරීම සඳහා මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සති කිහිපයක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචර දක්වමින්...
23rd September 2021 23:00:24 පැය
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
23rd September 2021 19:37:24 පැය
ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මහතා (HE Hussein El Saharty) බ්‍රහස්පතින්දා (23) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
22nd September 2021 19:54:27 පැය
අතිගරු ජනාධිපතිතුමන් නිව්යෝක් නුවර සිට ඊයේ (21) දින ලබාදුන් උපදෙස් මත එළඹෙන සිකුරාදා (24) දින සිට වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12-19 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදෙන බවට ආරක්ෂක මාණ්ඩලික...
18th September 2021 16:08:38 පැය
පවතින කාලගුණික තත්ත්වයත් සමඟ කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාමේ හිදිසි පියවරක් ලෙස තාවකාලික...