2020-01-17 22:35:26
යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුව සිය 70 වන සංවත්සරය පනාගොඩ පිහිටි ඉංජංනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය 10 සහ 11 යන දිනයන් තුළ දී හමුදා සම්ප්‍රදායානූකූල විචිත්‍රවත් වැඩසටහන් රාශියක් සමගින් පවත්වනු ලැබීය.
2020-01-17 22:15:26
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්. ඒ. තිලකරත්න ගේ උපදෙස් පරිදි 122 වන බලසේනාවට අනියුක්තව සේවයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (15) දින කතරගම වැඩිහිටිකන්දේ ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2020-01-17 21:51:26
තෛපොංගල් දිනය යෙදී තිබු ඉකුත් බදාදා (15) දින මුලතිව් භටපිරිස් ප්‍රදේශයේ යුද්ධ හමුදා භටයින් සහ හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් වටප්පලෙයි හින්දු කෝවිලෙහි විශේෂ පූජාවක් පැවැත්වීමට එක් වූහ.
2020-01-17 18:59:34
සිංහල භාෂා දැනුම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 65 වන සේනාංකය විසින් ප්‍රදේශයන්හී වෙසෙන දමිළ සිසුන් සඳහා සංවිධානය කරන ලද ‘සිංහල’ භාෂාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් සෙනසුරාදා (11) දින මහදේව සුවමිකාල් ළමා නිවාසයේදී පවත්වනු ලැබීය.
2020-01-17 17:59:34
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 16 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ අනුග්‍රහකත්වය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (12) දින සිවනගර් රජයේ දම්ළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා නව ජල නල පද්ධතියක් ස්ථාපනය කළහ.
2020-01-16 16:32:39
යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක වන සමාජ සත්කාර ව්‍යාපෘති වලට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය ජනවාරි මස 6 සිට 8 දින දක්වා කාලය තුළ අඩු ආදායම්ලාභී පවුල්...
2020-01-16 16:00:40
කැළණිය රජමහා විහාරස්ථානයේ පැවති ප්‍රධාන ආශිර්වාද පූජාවට සමගාමීව ඉකුත් අඟහරුවාදා (14) දින දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා හා බළඇණි එක්ව ඉකුත් අඟහරුවාදා (14) දින රාත්‍රි 7 ට දිවයිනේ සමෘද්ධිය මෙන්ම මෑතකදී ඕස්ට්‍රේලියාවේ...
2020-01-16 15:50:40
පච්චනූර් හි කොට්ටියරමුල්ල රජ මහා විහාරයේ (ගල් කන්ද විහාරය) හි විහාර සංවර්ධන පදනමේ සභාපති මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් ඉකුත් සිකුරාදා (10) දින විහාරස්ථානයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ...
2020-01-16 15:39:40
යුද්ධ හමුදා මුලස්ථානයේ 30 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් බී.වී.ඩි.පී. අබේනායක බ්‍රහස්පතින්දා (16) දින පැවැති උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය. නව විධායක ජෙනරාල් තුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකම නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී භාරගත්හ.
2020-01-16 14:39:40
වාර්ෂික තෛයිපොංගල් දිනයට සමගාමීව, යාපනයේ භටපිරිස් පේදුරුතුඩුව ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් විශේෂ තෛයිපොංගල් උත්සවයක් ඉකුත් බදාදා (15) දින අල්වායි ශ්‍රී වල්ලිපුරම් සිවම් කෝවිලේ දී පවත්වන ලදී.