Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2020 22:15:26 Hours

කතරගම, වැඩිහිටිකන්ද පරිශ්‍රයේ පැවැති ශ්‍රමදානමය වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්. ඒ. තිලකරත්න ගේ උපදෙස් පරිදි 122 වන බලසේනාවට අනියුක්තව සේවයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (15) දින කතරගම වැඩිහිටිකන්දේ ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදානමය වැඩසටහන සඳහා 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටයින් දායක වූ අතර සියලුම නේවාසික භික්ෂූන් වහන්සේලාගේ අගය කිරිමත් සමඟ ව්‍යාපෘතිය නිම කරන ලදී. best Running shoes brand | THE SNEAKER BULLETIN