2020-04-07 20:30:17
කුකුලේගඟ මෝල්කාවල ප්‍රදේශයේ පිහිටි සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 14 වන නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඉකුත් බදාදා (8) දින එම පුහුණු ආයතනයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2020-04-07 20:01:17
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානය, නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස සහ ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන මුලතිව් යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සති දෙකක නීරෝධායන ...
2020-04-07 12:36:55
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් තවත් ජංගම සංගීත ප්‍රසංග කිහිපයක් ...
2020-04-06 21:58:43
යාන්ත්‍රික පාබල බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන ඉකුත් සඳුදා (06) දින යාපනය, අයියකච්චි පිහිටි එම බලසේනා මුලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-04-06 19:58:43
කොවිඩ් - 19 වෛරසය පැතීරීම හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන කිහිපයක විවිධ දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථානවල වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා වියළි ආහාර සලාක සහ නැවුම්...
2020-04-06 19:45:33
කොවිඩ් - 19 වෛරස පැතිරීම වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු සැරයන් වරයෙකු සිදු කළ නවෝත්පාදනයක් ලෙස විෂබීජ නාශක කුටියක් නිර්මාණය...
2020-04-06 19:30:33
කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට...
2020-04-06 19:02:33
මුලතිව් ප්‍රදේශයේ ගොවීන් විසින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අස්වැන්න අලෙවි කිරීමට අවසර ලබාදී තිබිණි.
2020-04-06 18:45:33
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි තේවන්පිඩ්ඩි සහ වේලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනෙකුට රජයේ අනුග්‍රහය ඇතිව සහන සලාක පාර්සල් තොගයක් බෙදාදීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය.
2020-04-06 18:30:33
කොවිඩ් - 19 වෛරසය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 69 දෙනෙකු ඉකුත් ඉරිදා (05) දින ගම්පහ රෝහලේ රුධිර බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කළහ.