2021-01-05 14:20:43
පුත්තලම පිහිටි 58 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංකයේ 12 වන සංවත්සරය ඉකුත් ඉරිදා (03) දින සේනාංකධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2021-01-05 14:07:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (02) දින එප්පාවල, ගල්කන්ද පූරාණ රජමහා විහාරයේ සහ පිරිවෙනේ වැඩවාසය කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා 88 නමකට නොමිලේ ලිපිද්‍රව්‍ය පිරිනැමිණි.
2021-01-05 13:08:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 662 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දිනයට සමගාමීව පාසල් සිසුන් 40 දෙනෙකුට පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (25) දින කිලිනොච්චි, අනවිලන්දන්කුලම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී බෙදාදෙන ලදී.
2021-01-05 12:08:43
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංක මුලස්ථානයේ සේවය කරන පදවි-පරාක්රමපුර, මෛත්‍රි මාවතේ පදිංචි සිවිල් සේවක මහතෙකුගේ නිවසට අත්‍යවශ්‍යව පැවැති සනීපාරක්ෂක පහසුකම් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිකරදෙන ලදී.
2021-01-05 10:07:43
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 468 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.
2021-01-04 12:00:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අද (01) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා වූ අවබෝධතා...
2021-01-04 11:00:45
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021 නව වසරේ පළමු දින වැඩකටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් උසස්වීම් ලැබු බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුට අද (01) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී...
2021-01-04 06:00:45
මන්නාරම පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (2) දින තාරවන්කෝට්ටෙයි ප්‍රදේශයේ අතහැර දැමු නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධි ලෙස ජාවාරම් කිරීමට සඟවා තිබු කහ කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගැනිමට සමත්විය.
2021-01-03 14:27:39
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත එම සේනාංකයේ මුලිකත්වයෙන් 211 වන බලසේනාවේ භටපිරිස් 2020 නොවැම්බර් සහ දෙසැම්බර් මස දින තුනකදී...
2021-01-03 11:27:39
යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ආත්ම විශ්වාසය ඉහළ නංවමින් ඔවුන්ගේ කුසලතාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් 58 වන සේනාංකය විසින් සංවිධානය කළ ‘සේනාංකාධිපති’...