2021-03-29 15:15:31
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහනුවර සංඝරාජ මාවතේ පිහිටි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය විසින් ලේ දන්දීමේ වැසටහනක් පසුගිය ඉරිදා (28) දින සංවිධානය කරන ලදී. එම වැඩසටහනට ස්වේච්ඡාවෙන් එක්වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් සිය රුධිය පරිත්‍යාග කළහ.
2021-03-29 15:10:31
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, මාර්තු මස 29 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි 661 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සංචාරයක නිරත වූයේය.
2021-03-29 14:00:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පසුගිය සිකුරාදා (26) දින දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ සංචාරයක නිරත වූයේය.
2021-03-29 13:00:31
හන්තාන කඳු තරණය සඳහා පිටත්ව ගිය ළමුන් හය දෙනෙකු පසුගිය 20 වන දින සන්ධ්‍යාවේ දී අතුරුදහන් වීමත් සමග 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඔවුන් සොයා මෙහෙයුමක් දියත් කළෝය.
2021-03-29 12:34:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානය වෙතින් මුලික ආධුනික පුහුණු පාඨමාලා අංක - 89 යටතේ සාර්ථකව හැදෑරු ආධුනික සෙබලුන් 228 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය අඟහරුවාදා (22) දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු...
2021-03-29 08:58:06
යාපනය නාවට්කුලි විද්‍යාලයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ තවත් පාසල් සිසු දරු දැරියන් සඳහා ශිෂ්‍යත්වය ප්රදානය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
2021-03-27 12:41:32
කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික සහ හෝටල් කළමණාකරන ආදි විද්‍යාර්ථයන්ගේ සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන...
2021-03-27 08:41:32
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනන් (His Excellency David McKinnon) සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි පොන්නතුරෙයි ගෝබිනාත් (Ponnuthurai Gobinath) මහතා ඉකුත් සිකුරාදා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.
2021-03-27 08:11:32
පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වූයේය.
2021-03-27 07:41:32
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ ඉල්ලීමකට අනුව යාපනය ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ නිලධාරී පුරුෂෝත් මහතා විසින් ‘ගිනි නිවීම සහ ආරක්ෂක පියවර’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 57 වන සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී. පසුගිය බදාදා (24) දින පැවැති මෙම දේශනය සඳහා 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 93 දෙනෙකු සහභාගි වූහ.