2021-05-10 23:00:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩී.ඩබ්ලිව්. හපුආරච්චි රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය ඉරිදා (09) දින...
2021-05-10 22:56:06
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවට අනියුක්ත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කාත්තන්කුඩි...
2021-05-10 22:51:53
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (05) දින දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මඩකලපුව...
2021-05-10 22:43:01
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් මින්නේරිය මහසෙන් දේවාලය සහ මින්නේරි වැව් බැම්ම පිරිසිදු කිරීම සඳහා පසුගිය දා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කළහ. මෙම ව්‍යාපෘතියට යුද්ධ හමුදා භටපිරිස් සමඟ හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සේවකයින් ද එක්වුහ.
2021-05-10 22:41:01
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (06) දින වන්නි ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි සහ පතුරම් ගබඩාවට අයත් පතුරම් ගබඩාවේ අධීක්ෂණ කටයුතු සඳහා සංචාරයක නිරත...
2021-05-10 22:34:54
කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ කහගොල්ල හා බිඳුනුවැව පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කිරීමට යෝජිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ බදුල්ල, වෑවස්ස ප්‍රදේශයේ පිහිටි බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක පසුගිය සිකුරාදා (07) දින නිරත වූයේය.
2021-05-10 22:28:23
කොවිඩ් - 19 වෛරසය මෙරට පැතිරයන ස්වභාවය අනුව ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි තත්ත්වයකදී භාවිතයට ගත හැකිවන පරිදි කන්තලේ යොවුන් සේනාංක පරිශ්‍රය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස...
2021-05-10 22:19:27
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2672 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු...
2021-05-09 21:33:30
11 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස පසුගිය සිකුරාදා (07) දින එම සේනාංක මූලස්ථානයේ දී මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-05-09 19:10:03
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා...