2021-10-14 15:50:09
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) සිය පස්දින සංචාරය අතරතුර බදාදා (13) දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය. දෙරට හමුදාවන් අතර විශිෂ්ට සම්බන්ධතා පවතින බවත් ද්විපාර්ශ්වික සබඳතාවයන් මඟින් දෙරටේ...
2021-10-13 20:00:30
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී...
2021-10-13 18:10:50
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ඔක්තෝබර් මස 1 සිට 10 දින දක්වා පැවති සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන වැඩසටහන සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. ඊට සමගාමීව සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වලද සැමරුම් උත්සව පවත්වන ලදී.
2021-10-13 18:10:50
යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති සුහද හමුවෙන් අනතුරුව බදාදා (13) දින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්...
2021-10-13 15:30:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භටපිරිස් ජනශක්ති රක්ෂණ සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව පසුගිය බ්‍රහස්පතින්දා (07) දින කල්මුනේ සහ අම්පාර රෝහල් වෙත රුපියල් මිලියන 4 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.
2021-10-13 14:30:06
යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (13) දින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
2021-10-13 14:00:54
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව පස්දින සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සිය සංචාරයේ...
2021-10-13 13:45:59
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද (12) දින උදෑසන සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී ඇතුළු සිය දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ උඩරට වෙස් නර්තන...
2021-10-13 13:35:50
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහව ප්‍රාදේශිය රෝහලේ වාට්ටු දෙකක් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 141 වන බලසේනාවේ සහ 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැඩිදියුණු කර 2021 ඔක්තෝබර් මස 05 දින රෝහල් බලධාරින් වෙත භාරදුන්හ.
2021-10-13 13:33:50
E-Marketing Eye පුද්ගලික සමාගමේ විධායක නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත දැඩිසත්කාර ඇඳන් 5 ක් සහ වායු මෙට්ට 10 ක් 2021 ඔක්තෝබර් මස 01 දින පරිත්‍යාග කරන ලදී.