2021-10-09 21:15:59
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සඳුදා (11) දින මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදි ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 1150 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
2021-10-09 21:10:59
යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රයේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-09 21:10:59
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය එළඹීමට පැය කිහිපයකට ප්‍රථම සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සෙනසුරාදා (09) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති...
2021-10-09 21:05:59
යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භටපිරිස් 15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව යාපනය, පූතූර් ප්‍රදේශයේ පිහිටි පූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ සිංහල හා දමිල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 45 දෙනෙකු වෙත ලිපි ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.
2021-10-09 21:00:59
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සේවය සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට ජීවිත ආරක්ෂක පුහුණු වැඩසටහන් සඳහා පෙරහුරු වැඩසටහනක් බදාදා (06) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී පැවැත්විණි.
2021-10-09 20:50:59
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලකා පුහුණු පාසලේදී පැවති උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 24 පසුගිය සිකුරාදා (08) දින සාර්ථකව අවසන් විය.
2021-10-09 20:35:59
සඳහිරු සෑයේ පැළඳවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ වනවිට රථ පෙළහරකින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ඔස්සේ වැඩම කරවමින් සිටින අතර පසුගිය බදාදා (07) දින එම රථ පෙළපාලිය බදුල්ල දිස්ත්‍රික්කයේ මුතියන්ගණය ප්‍රදේශයේ බැතිමතුන්ට...
2021-10-09 20:13:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින්...
2021-10-09 18:46:23
72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
2021-10-08 16:19:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් එළඹෙන 72 වන යුද්ධ...