පුවත් විශේෂාංග
-
2015-11-18 22:43:50
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලෙහි පවත්වනු ලැබූ ප්‍රථිත්‍රස්ත කැළෑබද සටන් පුහුණු පාඨමාළා අංක 14 හි නිළධාරීන් පිරිසක් නොවැම්බර් මස 16 සහ 17 යන දිනයන්හි කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක.....
-
2015-11-18 22:39:29
පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරෙන් අවතැන් වූ යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින බලසේනා සහ බලඇණිවල සෙබලුන් විසින් ආහාර ,ප්‍රවාහන සහ.....
-
2015-11-18 22:36:19
කලාඔය කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල විසින් අඟහරුවාදා (17) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවාව විසින්.....
-
2015-11-18 22:30:42
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හා එක්ව පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් අඟහරුවාදා (17) දින නිමා විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු.....
-
2015-11-17 21:32:26
58 වන සේනාංකයට අයත් 581 බල සේනාවේ 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ සෙබලු කොළඹ කාන්තා විදුහලේ ‘යුනියන් නේෂන්ස් ක්ලබ්’ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමඟින් එක්ව සෙනසුරාදා (14) දින මාතර, කුඩගලහේන.....
-
2015-11-17 17:55:50
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර්-නෙදර්කූරන් මහතා සඳුදා (16) දින උතුරු පලාතේ සිදු කළ සංචාරයේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ද පැමිණියේය.
-
2015-11-17 14:54:12
පුනානි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 07 සහ 08 යන දිනයන්හි දී විහාරස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.
-
2015-11-17 14:51:28
2015 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අක්කරායන්පත්තු ප්‍රදේශයේ 24 වන සේනාංකයේ සහ 241 බලසේනාවේ සෙබලුන්ගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපනික ......
-
2015-11-16 23:10:25
ඔක්තෝබර් මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ පුනෙ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බරඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය - 2015 සඳහා සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනාගත් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල්.....
-
2015-11-16 23:06:20
රත්නපුර ගෝනකුඹුර ශ්‍රී විමලකීර්තියාරාමයේ බෝධියෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ රන් වැට සිකුරාදා (13) දින නිරාවරණය කරනු ලැබීය.