පුවත් විශේෂාංග
-
2015-12-30 21:27:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 56 වන සේනාංකයෙහි පවත්වනු ලැබූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව පසුගියදා නිමාවට පත් විය.
-
2015-12-30 19:31:09
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා දෙසැම්බර් මස 20 සිට 23 වන දින දක්වා 612 බලසේනාවේ සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය.
-
2015-12-29 17:11:36
පසුගිය දෙසැම්බර් 25 වන දිනට යෙදුනු අසිරිමත් නත්තල සැමරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කරනු ලැබීය. මෙහි දි මැජික් සංදර්ශනයක් ද පැවති අතර, විජයබාහු පාබල රෙජිමේන්තුව සංගීත සංදර්ශනයක්......
-
2015-12-29 17:07:48
රුපියල් 75,000.00 අධික වටිනාකමකින් යුත් පාසල් පාවහන් සිසුන් වෙත ප්රදානය කිරීමත් ඉරණමදනගර් දේවස්ථාන භූමිය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීමත් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කරනු ලැබීය.
-
2015-12-29 17:05:20
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 591 බල සේනාව තම බල සේනාධිපති කර්නල් ඩබ්.එස්.බී නායකරත්නගේ ප්‍රධානත්වයෙන් සිය 8 වන සංවත්සරය මහත් ඉහළින් සමරනු ලැබීය.
-
2015-12-29 16:59:21
මව්බිමටත්, රණවිරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත් මෙන්ම තුවාල ලබා ආබාධිත හා රෝගාතුරව සිටින රණවිරුන්ට ඉක්මන් සුවය පැතීමත් මූලික අරමුණ කොට ගෙන මුලතිව් ......
-
2015-12-28 20:42:22
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේනාංක සහ බලසේනා යටතේ රාජකාරී නියුතු සෙබලුන් විසින් පසුගිය දිනයන්හි පාසල් උපකරණ සහ වියලි සලාක මළු බෙදාදීම ආදී සුබසාධක වැඩසටහන් රැසක් එම ප්‍රදේශවල දී.....
-
2015-12-28 20:29:32
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) අතර පැවති ක්‍රිකට් තරඟයෙන් යුද හමුදා ක්‍රීඩකයින් කඩුළු 10 කට ලකුණු 270 ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයක් ලැබිය. එහි.....
-
2015-12-28 20:24:52
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ නත්තල සමරමින් අඟහරුවාදා (21) දින අධ්‍යාපනික වැඩසටහන්.....
-
2015-12-22 20:36:50
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඉරිදා (20) දින සෙබලු දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය සහ ළඟ තබා ගැනීමෙන් සිදු වන හානිය හා ඉන් තමන් වරදකරුවෙක්.....