2018-12-05 13:36:39
පුත්තලම ප්‍රදේශයේ ස්ථානගත 143 වන බලසේනා මූලස්ථානය සිය 8 වන සංවත්සරය සමරනු වස් එයට සමගාමීව ඉකුත් සිකුරාදා (30) දින වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.ඒ අනුව, 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් 16 වන ගජබා...
2018-12-05 13:34:39
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව...
2018-12-05 13:30:13
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී යුද්ධ හමුදා ඒකක විධායක අධිකාරි නිලධාරින් වෙනුවෙන් ප්‍රථම වරට පැවැත්වූ ‘ඒකක විධායක අධිකාරි පාඨමාලා අංක - 01’ හී සමාප්ති උත්සවය ඉකුත් සිකුරාදා (30) දින එම පුහුණු පාසලේ දී පැවැත්විණි.
2018-12-05 13:29:25
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය සෙනසුරාදා (01) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2018-12-05 13:28:26
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳුදා (3) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සිදුකල නිල සංචාරයක් අතරතුර නවතමයෙන් ඉදිකරනු ලැබූ කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබීය.
2018-12-05 13:26:12
හැලුම්මහර දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (30) දින පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 3 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 56 ක් සහභාගි වූහ.
2018-12-05 13:24:12
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න ගේ මූලිකත්වයෙන් කොළඹ මිතුරු පදනමේ සහයෝගීතාවය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් 170 දෙනෙකු දිරිගන්වමින් පාසල් උපකරණ, නිල ඇඳුම්, වතුර බෝතල්, මේස් යුවල් සහ අභ්‍යාස පොත් තොගයක් නොමිලේ බෙදාදෙනු ලැබීය.
2018-12-05 13:23:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘නායකත්ව හා වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය’ කිරීමේ පාඨමාලාව පුරා මාස දෙකකට අධික කාලයක් පැවැති අතර පාඨමාලාවේ සමාප්ති උත්සවය සිකුරාදා (30) දින පැවැත්විණි.කොමිෂන් නොලත් නිලධාරින් 30 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව, බටහිර ආරක්ෂක සේනා...
2018-12-04 19:09:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු ක්‍රීඩා කමිටුව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’, අඟහරුවාදා (4) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ අතර තරඟාවලිය සඳහා දිවයින පුරා පිරිමි අත්පන්දු කණ්ඩායම් 23 සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 5 ක් තරඟවැඳිමට නියමිතය.
2018-12-04 11:09:07
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සිකුරාදා (30) දින එම මූලස්ථාන බලප්‍රදේශය තුළ පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය. පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්...