2019-03-28 15:58:28
2019 අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ක්ෂෙත්ර හමුදා රෝහලේ කාර්යභාරය නිරික්ෂණය කිරිම සඳහා සෙනසුරාදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි රෝහල් කාර්යය මණ්ඩලය අමතමින් කෙටි දේශනයක්ද....
2019-03-28 15:10:03
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාශය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාශය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාශය සඳහා....
2019-03-28 14:59:32
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2019 මාර්තු මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.
2019-03-28 12:17:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම තරඟාවලිය යාපනයේ ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු වාසීන් හට නව අත්දැකීමක් සහිත දිනයක් විය. පසුගිය සෙනසුරාදා (23) දින 'Northern Speed Rally-2019' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යාපනයේ තෝරාගත් මාර්ග කිහිපයක තරඟාවලිය....
2019-03-28 10:50:55
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය....
2019-03-28 09:41:34
බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසල හා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නේවාසික ප්‍රදේශය අවට ඇති වූ හදිසි ගින්නක් පසුගිය අඟහරුවාදා (25) දින බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ භට පිරිස් හට දැන ගැනීමට හැකිවී ඇති අතර එම ප්‍රදේශයේ ඇති වියලි කාලගුණ තත්ත්වය මෙම ගින්නට හේතු වී ඇති බවත් එම අවස්ථාවේ පැවති දැඩි සුළං ස්වභාවයද ගින්න පැතිරීමට හේතු වී ඇත.
2019-03-27 18:13:12
ලොවපුරා සාමය හා ආරක්ෂාව තහවුරු කිරිම පඳනම් කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලියේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක...
2019-03-27 09:24:25
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 34 වන නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සෙනරත් නිව්න්හැල්ල සදුදා (25) දින පැවති කෙටි උත්සවයකදි රාජකාරී ආරම්භ කරන ලදි. පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර. අනතුරුව...
2019-03-27 01:20:51
කිළිනොච්චියේ පිහිටි කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව රාමනාදම්පුරම් හි ඉරණමඩු නැගෙනහිර ධීවර සමිතියේ ධීවර පවුල් 75 ක් සඳහා ගෘහ භාණ්ඩ හා පාසල් උපකරණ තොගයක්...
2019-03-26 22:15:19
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනාව සිවිල් ආරක්ෂක හමුදා සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව තුනුක්කායි ප්‍රදේශයේ දුප්පත් පවුල් සඳහා තිබ්බටු පැළ 3000ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (23) දින තෙරකන්ඩාල් ප්‍රජා ශාලාවේදි පවත්වන ලදි.