Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2019 14:59:32 Hours

ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2019 මාර්තු මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

නව උසස්වීම් ලැබු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේ දී විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. short url link | Nike Dunk - Collection - Sb-roscoff