2019-07-25 20:07:50
මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමට අපේක්ෂා කරන දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා සම්මේලනයේ ගාල්ල ශාඛාවේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහයෝගයක් දැක්වීමේ අරමුණින් ජූලි මස 19 සහ 20 දිනයන්හි ගණිතය විෂය සම්මන්ත්‍රණයක් බූස්ස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2019-07-25 17:24:57
වසර 34 කට අධික ආදර්ශවත් සේවා කාලයක් සම්පුර්ණ කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි, ඉකුත් අඟහරුවාදා (23) දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි විශ්‍රාමයාමට...
2019-07-24 22:50:26
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වසර 35 කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ප්‍රශංසනීය හා කැපීපෙනෙන සේවයක් ඉටුකර ඉකුත් සඳුදා (22) දින...
2019-07-24 22:48:26
61 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඉකුත් සඳුදා (15) දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. 61 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් කැටකුඹුර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.
2019-07-24 08:26:44
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ සුළි සුලං තත්ත්වය හේතුවෙන් අම්බල්පුරම්, 4 කණුව ප්‍රදේශයේ පදිංචි වාදිවෙල් සෙල්ලම්මා මහත්මියගේ නිවසේ වහලය හානි වූ අතර ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති
2019-07-24 08:25:44
අකුරේගොඩ අභිනවයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිලිවා ඉකුත් අඟහරුවාදා (23) දින එහි සංචාරයක නිරත විය. එහිදි, ඉදිකිරිම් කටයුතුභාර ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීයෙකු විසින් දැනට ඉදිකරමින් පවතින...
2019-07-23 16:22:13
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ මඟපෙන්වීම මත 572 සහ 573 වන බලසේනා බලප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් පසුගිය ඉරිදා (21) දින කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2019-07-23 16:21:13
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අරමුදලට ප්‍රතිපාදන රැස් කිරීමේ අරමුණින් ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවන සහ ප්‍රවීණ ගායන ශිල්පිනී කොරීන් අල්මේදා විසින් ගායනා කරන ලද 1970 දශකයේ ඉමහත් රසික ආකර්ෂණයකට ලක්වූ ජනප්‍රිය ගීත ඇතුලත් සංගීත ප්‍රසංගයක් ඉකුත් ඉරිදා (21) දින මීගමුව ‘ග්‍රෑන්ඩීසා’....
2019-07-23 10:37:20
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ මාස හතරකට අධික කාලයක් පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 138 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා (02) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ගියහ. විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල්....
2019-07-23 08:35:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ව්‍යාපෘතීන්ගෙන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී කුසලතා හඳුනාගෙන ඒවා ඇගයුමට ලක් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය 2017/2018’ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී....