2019-07-31 12:05:02
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූන ‘වන්නි නවොත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූලි මස 26 සහ 27 දෙදින පුරා පදවිය - පරාක්රමපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2019-07-31 12:00:02
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් ජූලි මස 29 සහ 30 දිනයන්හි 61 සහ 54 වන සේනාංකයන්හි නිල සංචාරය නිරතවිය.
2019-07-31 09:35:07
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහන සඳහා මහජනතාවගේ සහයෝගය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, විල්පත්තුව රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශයේ පැළ රෝපණය කර පරිසරයේ තිරසාරත්වය...
2019-07-31 09:28:40
විදුලි කාන්දුවීමක් හේතුවෙන් හොරණ ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමක හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවන භටයින් සමඟ...
2019-07-31 09:21:19
කැපිටල් මහරාජා (පුද්ගලික) ආයතනය විසින් ‘සිරස FM’ ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සහ ‘සිරස’ රූපවාහිනි නාලිකාවේ 21 වන සංවත්සරයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුලකට නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගිවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති...
2019-07-30 23:01:04
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන්ගේ මානුෂීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉකුත් සෙනසුරාදා (27) දින...
2019-07-30 13:37:01
මෑතකදි රාජකාරි භාරගනු ලැබු බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් සිකුරාදා (26) දින බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සිය පළමු නිල සංචාරය සිදු කරනු ලැබීය. 58 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති...
2019-07-29 22:13:18
දිවයිනේ අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ විධායකයින්ගේ සහභාගිත්වයෙන් අද (26) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) වාර්ෂික ‘IGNITE – 2020’ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල්....
2019-07-29 21:34:11
පෙර පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුට වැඩි පිරිසක් සහ සිවිල් වැසියන් 15 දෙනෙකු පමණ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (25) වන දින...
2019-07-29 20:34:11
මුලතිව් ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනයට සමගාමීව, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවෝත්පාදන ප්‍රදර්ශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදි, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 හා 66 වන සේනාංක මෙන්ම...