Header

Sri Lanka Army

Defender of the Nation

29th July 2019 21:34:11 Hours

7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක නිරතවෙයි

පෙර පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුට වැඩි පිරිසක් සහ සිවිල් වැසියන් 15 දෙනෙකු පමණ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (25) වන දින හරිදාස්කුඩිඉරිප්පු පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ප්‍රජසත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

මෙම ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 652 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබීය. bridgemedia | Nike for Men