Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2019 09:28:40 Hours

කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය

විදුලි කාන්දුවීමක් හේතුවෙන් හොරණ ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමක හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවන භටයින් සමඟ එක්ව ජල බවුසරයක් යොදාගනීමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

මෙම මෙහෙයුම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. url clone | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ