2019-08-04 22:40:21
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්තූපයේ පූජනීය ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ විශේෂ ආගමික උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි. මෙම ස්තූපය ත්‍රිකුණාමලය රංගිරි උල්පත් විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සිරිවිශූද්ධි හිමි,
2019-08-04 22:38:05
21 වන සේනාංක බලප්‍රදේශයේ යුද්ධ හමුදා පවුල්වල කාන්තාවන් සහ කාන්තා සෙබළියන් මෙන්ම අනුරාධපුරයේ පදිංචි සිවිල් වැසියන්ට ‘රූපලාවණ්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ජූලි මස 28 දින පවත්වන ලදී. මෙම වැඩමුළුවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන සුරංගි කොඩිතුවක්කු මහත්මිය විසින් දේශන පවත්වනු ලැබීය.
2019-08-04 22:35:08
යාපනය, නල්ලුර් පිහිටි ට්‍රිලියම් පෙර පාසලේ සිසුන් 34 දෙනෙකු ගුරුවරුන් සහ දෙමාපියන් සමඟින් ඉකුත් සිකුරාදා (02) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය. මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින්...
2019-08-04 22:20:40
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් සිකුරාදා (02) දින උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක නිරතවු අතර එහිදි, උතුරු නඩත්තු පෙදෙසෙ හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව එතුමන් දැනුවත් විය.
2019-08-04 22:17:21
සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් පසුගියදා ආරෝග්‍යාපුරම් ප්‍රාථමික විද්‍යාලය සහ ඒ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට සහභාගී වූහ.
2019-08-03 15:44:35
බස්නාහිර පළාතේ පිහිටි 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්යාපෘතින්වලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස, ඉකුත් සඳුදා (09) දින කැළණිය, උඩුපිල පිහිටි YMBA විසින් පාලනය කරන වැඩිහිටි නිවාසය වෙත පැමිණ...
2019-08-02 15:28:43
එක්සත් ජනපදයේ දානපතියෙකු වන ලලනි වසන්ත මොරගොඩ මහත්මියගේ අනුග්‍රාහකත්වය මත පරිත්‍යාග කරනු ලැබූ විද්‍යා උපාංග ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් අඟහරුවාදා (30) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් මඩුකන්ද දළදා විහාරයට අනුබද්ධ ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනහි...
2019-08-02 15:00:01
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක බලප්‍රදේශයේ ආගමික පූජකවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර විශේෂ අන්තර් ක්‍රියාකාරී සුහද හමුවක් ඉකුත් අඟහරුවාදා (30) දින 662 වන පාබල බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි. මෙම අන්තර් ක්‍රියාකාරී හමුව, දෙපාර්ශවයට අදාළ කරුණු...
2019-08-02 14:45:01
වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර උත්සවය ආරම්භ කිරීමට පෙර මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශය පිරිසිදු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මස 28 සහ 29 දිනයන්හි දියත් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-08-02 13:45:01
65 වන සේනාංකයේ භට පිරිස් සිය ප්‍රජා ව්‍යාපෘතිවලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ඉකුත් සෙනසුරාදා (27) දින කිලිනොච්චි, සෙල්වනගර් ප්‍රදේශයේ පිහිටි ‘මහාදේව ස්වාමිහෝල්’ ළමා නිවාසයේ ළමුන් 47 දෙනෙකු වෙත දිවා ආහාරවේලක් පිරිනමන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ප්‍රජාව අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන්...