Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2019 13:45:01 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ළමා නිවාසයකට දිවා ආහාරවේලක් ලබාදෙයි

65 වන සේනාංකයේ භට පිරිස් සිය ප්‍රජා ව්‍යාපෘතිවලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ඉකුත් සෙනසුරාදා (27) දින කිලිනොච්චි, සෙල්වනගර් ප්‍රදේශයේ පිහිටි ‘මහාදේව ස්වාමිහෝල්’ ළමා නිවාසයේ ළමුන් 47 දෙනෙකු වෙත දිවා ආහාරවේලක් පිරිනමන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ප්‍රජාව අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ සංකල්පයකට අනුව එම සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කරන ලදී. Nike Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov