2019-08-20 07:10:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) දින...
2019-08-18 22:40:24
97 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු මස 16 සිට 18 දින දක්වා තෙදිනක් පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී, යුද්ධ හමුදා මළල ක්‍රීඩා ක්ෂේත්රයට නව ජීවයක් එක් කරමින් යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 27 ක්, රිදී පදක්කම් 24 ක් සහ...
2019-08-18 19:04:13
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ‘ඔරියන්ට් ලංකා ඇකඩමිය’ සමඟ පූර්ණ සම්බන්ධතාවයෙන් පැවැත්වූ මුලික තොරතුරු තාක්ෂණ පාඨමාලාව ඉකුත් සඳුදා (19) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සාර්ථකව නිමාට පත්විය.
2019-08-18 18:02:13
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග පසුගියදා පනාගොඩ පිහිටි කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ සංචාරයක නිරතවූ අතර එහිදී, මූල්‍ය කළමනාකරණයට සහ වෙනත්...
2019-08-17 23:45:54
ඉංජිනේරු සේවා බළකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ඉකුත් සෙනසුරාදා (10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි.
2019-08-17 23:36:54
ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින සිය කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කරන ලදී. ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ආඥාපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් ඉදිරියේ සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.
2019-08-17 22:36:54
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.සී.පී.කේ විතානගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා....
2019-08-17 22:36:30
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු කටයුතුවල තවත් එක් අධියරක් ලෙස කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත ඉකුත් සිකුරාදා (16) දින ‘මානව හිමිකම්’ පිළිබඳව දේශනයක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.
2019-08-17 22:35:54
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතින් යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි නාලිකාව...
2019-08-17 14:20:55
122 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ලංකා අමරපාල ඉකුත් අඟහරුවාදා (13) දින වීරවිල ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.