2019-09-02 18:20:20
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා ඔප්නැංවීමේ අරමුණින් අගෝස්තු මස 17 සිට 19 දින දක්වා අන්තර් බලඇණි නාට්‍ය තරඟයක් සංවිධානය කරන ලදී.
2019-09-02 18:15:20
මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ පිහිටි ‘සෙබමාලෙයි මාතා’ දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දේවස්ථාන මංගල්‍යය පැවැත්වීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉරිදා (25) දින සිය සහයෝගය ලබාදෙනු ලැබීය.
2019-09-02 18:10:20
කිලිනොච්චි, මන්නිත්තලෙයි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අගෝස්තු මස 20 සිට 25 දින දක්වා පැවැත්විණි.
2019-09-02 17:57:20
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂමාල් (Major General Abdulla Shamaal) ඉකුත් සිකුරාදා (30) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී එතුමන්ව හමුදා ගෞරවාචාර පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-09-02 17:03:36
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ සැසිවාරය සඳහා සහභාගී වූ කලාපීය ආරක්ෂක සහ ආරක්ෂක ගැටළු පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම දකුණු ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අශෝක් කේ. මේතා (Major General (Retd) Ashok K. Mehta) ඉකුත් බ්‍රහස්පතින්දා ...
2019-09-02 16:27:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේව්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදා ස්වේව්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්මයාමේ හමුදා සම්ප්‍රදායානුකූල උත්සවය ඉකුත් බදාදා (28) දින පැවැත්විණි.
2019-08-31 16:35:18
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ගතවූ පසුගිය කාලසීමාව මානව හිමිකම් සම්මතයන්ට අනුකූලවෙමින් ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන්...
2019-08-31 15:35:18
දෙදිනක් පූරා පැවැති කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය අවසානයේ, විශේෂඥයින් කණ්ඩායම් හතරක් සම්මන්ත්‍රණයේ ප්‍රගතිය සමාලෝචනය කරමින් දේශපාලන අධිෂ්ඨානය, සිවිල් මැදිහත්වීම, සිවිල්-හමුදා සම්බන්ධතා, රැඩිකලීකරනය හා අන්තවාදය වැළැක්වීම, සංස්කෘතික හා ජනවාර්ගික අන්තර්ක්‍රියා...
2019-08-31 13:09:45
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 15 වන සභාපතිතුමිය ලෙස සුජීවා නෙල්සන් මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ආගමික ආශිර්වාද, උණුසුම් සුභපැතුම් මධ්‍යයේ නාරහේන්පිට පිහිටි සිය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. විචිත්‍ර ධර්ම කථිකයෙකු වන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින්...
2019-08-30 14:55:17
‘‘කොළඹ ආරක්ෂක සමුළුව - 2019’ හි දෙවන දිනයේ පළමු සැසිවාරයේ අවසාන කථිකයා ලෙස ‘සමකාලීන ආරක්ෂක භූ දර්ශනය තුළ හමුදාවන් සූදානම් කිරීමේ අභියෝග’ යන තේමාව පදනම් කරගනීමින් ආරක්ෂක අංශ පාලනය සඳහා ජිනීවා මධ්‍යස්ථානයේ ආසියා පැසිෆික් ඒකකයේ...