2019-10-01 20:50:59
2019 ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවේ භටපිරිස් අඟහරුවාදා (01) දින යාපනය, කයිතඩි ප්‍රදේශයේ පිහිටි ශක්ති වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට ආගන්තුක සත්කාර සිදුකරන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්....
2019-10-01 20:35:59
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔක්තෝබර් මස 1 දිනට යෙදී ඇති ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ඉකුත් සඳුදා (30) දින කඩුවෙල විල්බට් පෙරේරා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කර එහි නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා දිවා ආහාරවේලක් ලබාදී...
2019-10-01 19:55:47
ලෝක ළමා දිනයට සමගාමීව කිලිනොච්චි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟ පෙන්වීම මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුතුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’ යන මතෘකාව යටතේ හරවත් දේශනයක් ඉකුත් අඟහරුවාදා (1) දින නෙලුම්පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
2019-10-01 19:45:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ සිදුකරනු ලැබූ සම්මාන මුර රාජකාරි නාවික හමුදා භටපිරිස් වෙත නිල වශයෙන් භාරදීම අඟහරුවාදා (01) දින පැවැති සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිදුවිය.
2019-10-01 19:35:47
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා 29 වන සංවත්සර දින සැමරුම ඉකුත් සිකුරාදා (27) දින නාරාහෙන්පිට පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2019-10-01 19:25:47
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඟහරුවාදා (1) දින ඇල්ල වැල්ලවාය මාර්ගයේ 12 වන සැතපුම් කණුව අසල ගමනාගමනයට බාධා එල්ල කරමින් මාර්ගයට වැටී තිබු විශාල කළුගලක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය.
2019-10-01 19:20:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (29) දින උදෑසන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී, එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන...
2019-09-30 14:08:48
ජනාධිපති ලාංඡනයෙන් පිදුම් ලැබූ ප්‍රදේශයේ ප්‍රථම බාලදක්ෂයා වන මෑතකදී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු වෙත උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (28) දින නිකවැරටිය...
2019-09-29 21:29:28
යාපනය ප්‍රදේශයේ පදිංචි ආබාධිත සිවිල් වැසියෙකුට රෝදපුටුවක් අවශ්‍ය බව දැනුම්දීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවෙගොඩ විසින් ආබාධිත සිවිල් වැසියාට නව රෝදපුටුවක් ලබාදීමට පියවර ගන්නා ලදී.
2019-09-29 19:00:14