Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2019 19:45:47 Hours

ජනාධිපති නිළ නිවසේ සම්මාන මුර රාජකාරි නාවික හමුදා භටපිරිස් වෙත භාරදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ සිදුකරනු ලැබූ සම්මාන මුර රාජකාරි නාවික හමුදා භටපිරිස් වෙත නිල වශයෙන් භාරදීම අඟහරුවාදා (01) දින පැවැති සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිදුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 2019 අප්‍රේල් මස 1 දින සිට 2019 සැප්තැම්බර් මස 29 දක්වා සිදු කල මෙම සම්මාන මුර රාජකාරීන් නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භටපිරිස් වෙත මෙලෙස භාරදෙනු ලැබීය. Nike Sneakers | Nike News