2024-09-30 17:40:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 28 දින අක්කරපත්තුව, පාලමුනේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-09-28 19:30:41
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන රෙජිමේන්තු අධිපති වශයෙන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, 2024 සැප්තැම්බර් මස 26 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
2024-09-28 18:34:22
අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.
2024-09-28 17:29:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් 543 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව 2024 සැප්තැම්බර් මස 28 දින මන්නාරම පේසාලේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-09-27 11:29:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-09-27 11:28:31
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින දියතලාව පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-09-27 11:27:44
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල
2024-09-27 11:25:08
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල්
2024-09-24 16:13:08
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී
2024-09-24 16:11:33
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.