Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2024 11:25:08 Hours

යුද්ධ හමුදා භටපිරිස් තිස්සමහාරාමය පුබුදු පෙර පාසල පිරිසිදු කරයි

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.එම්.යූ.බී. කොලොන්ගහපිටිය යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සහ 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 24 දින තිස්සමහාරාමය පුබුදු පෙර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.