2020-01-12 07:57:21
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින 683 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි කාර්යභාර්යන් පිළිබඳ සොයාබැලීම සඳහා සංචාරයක නිරතවිය.
2020-01-09 16:51:42
කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනා බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 275 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් සඳුදා (06) දින...
2020-01-09 15:30:46
යුද්ධ හමුදාව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉකුත් සඳුදා (06) දින විශේෂ වර්ගයේ පැළ 100 ක් රෝපණය කරනු ලැබීය. එම පරිශ්‍රය වඩාත් හරිත හා ආකර්ශනීය පෙනුමක් ඇති කිරීමේ අරමුණින් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කඳවුරු පරිශ්‍රයට...
2020-01-09 15:14:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතාවන්ට සරිලන දේශීය තාක්ෂණික හැකියාවන් ගොඩනැගීම සඳහා වගකිවයුතු හා කැපවූ යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාව ‘ශ්‍රී මාන’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රථමවරට නිෂ්පාදනය කරන ලද අතේගෙන යා හැකි ප්රක්ෂේප පරිඝණක පසුගියදා එළිදැක්විය.
2020-01-08 20:14:46
උප ගතානුගතික යුද්ධය කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් ක්‍රියාකාරී ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා දිවයිනට පැමිණි ඉන්දිය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් දියතලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා...
2020-01-07 22:08:16
ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ භට පිරිස් ඉකුත් සෙනසුරාදා (4) දින ගර්භනී කාන්තාවන්, ශාරීරික ආබාධ සහිත සිවිල් වැසියන්, පාසල් සිසුන් සහ රෝගී පුද්ගලයින් ඇතුළු පලුගස්වැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 1600 කට අධික පිරිසකට සහන සැලසීමේ සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-01-07 22:05:43
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සඳුදා (06) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-01-07 22:04:43
වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත 141 වන බලසේනා මුලස්ථානයේ 9 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ කර්නල් සී.එස් මුණසිංහ ඉකුත් සඳුදා (06) දින එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-01-07 22:03:50
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ පිළිබඳ තවත් අධ්‍යාපනික සැසි දෙකක් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් 24 වන සේනාංක මූලස්ථානයේදී සහ අම්පාර සටන් පුහුණු පාසලේදී ජනවාරි මස 7 සහ 8 දිනයන්හිදී පැවැත්විණි.
2020-01-07 22:03:43
ගනේමුල්ල ප්‍රදේශයේ ස්ථානගත කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ 15 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ජී.ජී.එස්. රත්නායක ඉකුත් සඳුදා (06) දින රාජකාරි ආරම්භ කරනු ලැබීය. බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.