Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 07:57:21 Hours

68 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින 683 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි කාර්යභාර්යන් පිළිබඳ සොයාබැලීම සඳහා සංචාරයක නිරතවිය.

683 බලසේනා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සේනාංකාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සංචාරය අතරතුරදී, සේනාකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කළ අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. bridgemedia | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK