2020-03-09 15:03:33
දිනපතා බැතිමතුන් සිය ගණනක් පැමිණෙන සුප්‍රසිද්ධ වට්ටප්පලෙයි අම්මාන් කෝවිල් පරිශ්‍රය හා ඒ අවට පිරිසිදු කිරිමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (3) දින එම බැතිමතුන් සහ සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා නිලධාරීන්...
2020-03-08 15:20:16
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 22, 23 සහ 24 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් 1000 කට වැඩි පිරිසක් පාසල් ළමුන්, ස්වේච්ඡා සේවකයන් සහ රජයේ සේවකයින් සිය...
2020-03-08 15:18:16
මුලතිව් 642 වන බලසේනා මූලස්ථානයේ 8 වන බලසේනාධිපති ලෙස කර්නල් ඩබ්.එම්.පී.එම් විජේසූරිය ඉකුත් සඳුදා (2) දින එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.
2020-03-08 15:07:25
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දීප්තී ජයතිලක ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය...
2020-03-08 15:00:16
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා ගේ ආශිර්වාද මධ්‍යයේ ‘කිලිනොච්චි විධායක නිලධාරීන්ගේ සංගමය’ විසින් කිළිනොච්චි ප්‍රදේශයේ සේවය කරන රජයේ විධායක මට්ටමේ නිලධාරීන් අතර මනා අන්තර් සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින 571 වන බලසේනා මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
2020-03-08 14:55:16
අනුරාධපුර, ගල්කුලම, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ ඉකුත් සදුදා (2) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය.
2020-03-08 14:35:16
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉදිරි නඩත්තු ප්‍රදේශ (නැගෙනහිර) මූලස්ථානය වෙත ඉකුත් බදාදා (4) දින සිය දෙවන නිල සංචාරය සිදු කළේය.
2020-03-08 14:30:16
නීතිය හා සාමය පවත්වා ගෙන යන අතරම ප්‍රදේශයට උපරිම ආරක්ෂාව සහතික කිරීමේදී සම්බන්ධීකරණය ඉතා වැදගත් අංගයක් වන බැවින් සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම සහ නීති විරෝධී කටයුතු වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ඉකුත් අඟහරුවාදා (3) දින 572 වන බලසේනාවේදී ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
2020-03-06 18:30:00
නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින්...
2020-03-06 18:01:39
පනාගොඩ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සිකුරාදා (6) දින පැවති උත්සවයකදී...