Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2020 15:18:16 Hours

642 වන බලසේනාවේ 8 වන බලසේනාධිපති සිය තනතුරෙහි රාජකාරී අරඹයි

මුලතිව් 642 වන බලසේනා මූලස්ථානයේ 8 වන බලසේනාධිපති ලෙස කර්නල් ඩබ්.එම්.පී.එම් විජේසූරිය ඉකුත් සඳුදා (2) දින එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.

ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් විසින් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කළ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් විසින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. මෙම අවස්ථාවට බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.buy shoes | Gifts for Runners