2020-05-11 18:48:18
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 94 ක්, මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 129 ක්, ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඉරනමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 175...
2020-05-11 08:20:00
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන භට පිරිස් විසින් පෞද්ගලික පරිත්‍යාගශීලියෙකු ලබාදුන් එළවළු කිලෝග්‍රෑම් 2400 ක තොගයක් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතරේ ප්‍රවාහනය කර බෙදා හැරීමට කටයුතු කළේය.
2020-05-11 08:16:38
ශ්‍රි පාද වන්දනා සමයේ සාමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සිකුරාදා (8) දින ශ්‍රී පාද උඩමළුවේ සිට සධාතුක කරඩු වහන්සේ, සමන්දේව ප්‍රථිමාව හා ආභරණ නල්ල තන්නිය වෙත වැඩමකරනු ලැබීහ.
2020-05-11 08:12:08
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 65 ක්, කුරුණෑගල ලයිසියම් නිරෝධායන මධ්‍යස්ථානයේ 33ක්, විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 60 ක්, අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ 160 ක්...
2020-05-11 08:05:24
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවය කරන 3 වන ගජබා රෙජිමේන්තුවේ ආබාධිත විරෝදාර රණවිරුවෙකුට එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය මඟින් ඉකුත් සඳුදා (11) දින නව රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
2020-05-11 08:00:24
වෙසක් සමය මුල් කොටගෙන ඉකුත් සිකුරාදා (08) දින කිලිනොච්චි භටපිරිස් කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති පොන්නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක නිවස අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරනු ලැබිණි. මෙහිදී, පිඟන්, ආහාර පිසීමට අවශ්‍ය භාණ්ඩ, බේසම්, වියළි ආහාර ඇතුළු තවත් අත්‍යවශය ගෘහ භෘණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් එක්විය.
2020-05-11 07:58:24
නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සුවය වර්ධනය කිරීම උදෙසා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තවත් එක් පියවරක් ලෙස තොරතුරු දේශන මාලාවක් ඉකුත් සෙනසුරාදා (09) දින සංවිධානය කර ඇති අතර බොරුපන පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ පැවැති දේශනය...
2020-05-11 07:56:24
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 274 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (10) දින උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී.
2020-05-11 07:52:01
මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන්, ඉලුප්පඩිචෙනෙයි, ඇතිමලෙයි, කිරන්කුලම් සහ කුරුක්කල්මඩම් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් 50 ක් අතරේ එක් පවුලකට රුපියල් 2000.00, බැගින් වූ මුදලක් සමගින් අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක මළු බෙදා දෙන ලදී. මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍ය අනුග්‍රහය ආචාර්ය කල්පනි දිසනායක, (ඇමරිකාවේ පංදිංච්) දර්ශන ගුණරත්න සහ (මහනුවර) විමල දිසනායක මහත්මිය විසින් ලබා දෙනු ලැබීය.
2020-05-11 07:49:29
වැලිඔය ප්‍රදේශයේ පිහිටි 623 වන බලසේනා මූලස්ථානය යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවල රාජකාරියේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ෆැෂන් ෆැක්ටරි පුද්ගලික සමාගමේ අධ්යක්ෂ හසිත අබේසේකර මහතා විසින් පුද්ගලික ආරක්ක්‍ෂ උපකරණ 50 ක් පරිත්‍යාග කරන ලදී.