Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2020 07:56:24 Hours

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 274 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (10) දින උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී.

එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

ලොව පුරා පැතිරයන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් එම පුද්ගලයින්ට මාස කිහිපයක් ‍ඕස්ට්‍රේලියාවේ රැඳීසිටීමට සිදුවිය. Sports News | Entrainement Nike