2020-06-24 11:01:25
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානයේ පරිපාලන කටයුතු සඳහා අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණ දෙකක් ඉකුත් සෙනසුරාදා (20) දින විවෘත කෙරිණි.
2020-06-24 10:01:25
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් සඳුදා (22) දින 56 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.
2020-06-24 09:01:25
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් මානසික ආතතිය අවම කිරීම සහ අභිප්‍රේරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (23) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-06-24 08:01:25
ත්‍යාහී පූණ්‍යාධාර භාරයේ (Thiyahie Charitable Trust) නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කෝපායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් ඉකුත් අඟහරුවාදා (23) දින පැවැති චාම් උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.
2020-06-23 13:08:30
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය බලප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් අතර පවත්නා ප්‍රධාන ගැටළු වන ජල සම්පත, වාරිමාර්ග අවශ්‍යතා සහ ආපදා කළමණාකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳ සොයාබැළිමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින 571 වන බලසේනා මූලස්ථානයේදී...
2020-06-23 12:12:10
වයඹ පළාතේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න ඉකුත් සදුදා (22) දින 143 වන බලසේනා බලප්‍රදේශයේ, 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සංචාරයක නිරත විය.
2020-06-23 10:12:10
යාපනය, පුන්ගුඩත්තිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (22) දින සංවිධානය කරනු ලැබූ උත්සවයකදී මුල්ගල තබනු ලැබීය. නිවාසලාභි කනපතිප්ල්ලෙයි තවරාසා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ සොයාබැලීමෙන්...
2020-06-21 15:49:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අතර පවතින සහයෝගීතාවය සහ මිත්‍රත්වයට නව මුහුණුවරක් එක් කරමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ යෝගා උපදේශකයින් සමඟ සම්බන්ධ වී ජූනි මස 21 වන දිනට යෙදී ඇති 6 වන ‘ජාත්‍යන්තර යෝගා දින’ සැමරීම් උත්සවයක්...
2020-06-21 15:00:09
සාමය සහ සමගිය පවත්වාගනිමින්සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට,පීඩාවට පත්වූවන්ට සහාය දැක්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව අඛණ්ඩව පවත්වා ගැනීමට කැපවීසිටින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයපසුගියදා සිය 24 වන සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබිණි.
2020-06-21 07:41:01
ප්‍රශංසනීය සේවයට දිරීගැන්වීමක් ලබාදෙමින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 71 දෙනෙකු ඊළඟ නිලයට උසස් කළ බව හමුදා ලේකම් කාර්යාලය...