2024-11-15 20:14:14
වාර්ෂික සන්නද්ධ හමුදා පොපි මල් සැමරුම - 2024 ට සමගාමීව ගජබා ප්රවීණයන්ගේ සංගමයේ සභාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 නොවැම්බර් මස 4 දින පොපි මල් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී.
2024-11-15 20:08:49
3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 නොවැම්බර් මස 12 දින පූනානි බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබීය.
2024-11-15 20:00:45
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මගපෙන්වීම යටතේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මහනුවර, අකුරණ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
2024-11-14 13:00:44
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 11 දින 612 පාබල බලසේනාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය සහ 9 බළඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-11-14 12:58:58
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් 2024 නොවැම්බර් මස 12 දින 1 බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-11-14 12:57:52
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 12 දින ඔළුවිල් වරාය පරිශ්‍රයේදී පිටත ජල යන්ත්‍ර පිලිබඳ එක්දින විශේෂිත පුහුණු සැසියක් පවත්වන ලදී.
2024-11-14 12:55:59
යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය, පනාගොඩ යුද්ධ හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 නොවැම්බර් මස 10 දින පැවැත්වූ අතර, ඒ සඳහා රෙජිමේන්තු දොළහකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 167 කට අධික පිරිසක් සහභාගී වී සිය දක්ෂතා ඉදිරිපත් කරන ලදී.
2024-11-14 12:55:00
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් උඩිස්පත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
2024-11-14 12:51:56
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මහනුවර, පන්විල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2024-11-13 16:08:38
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අභිමානවත් 73 වන සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.