2021-10-17 10:15:41
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 38 වන සංවත්සර දින සැමරුම් උත්සවය අද (14) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ්...
2021-10-17 10:00:10
ධානපතියෙකුගේ සහයෝගය ඇතිව මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය වෙතින් උන්නච්චි, සිප්පිමඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය...
2021-10-17 09:50:10
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිත නව සුභසාධන වෙළඳසැල සඳහා පසුගිය අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් මුල්ගල් තැබුවේය.
2021-10-17 09:45:10
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පසුගිය බ්‍රහස්පතින්දා (14) දින පූනරින් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානය වෙත පැමිණියේය. පූනරින් ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී නව උසස්වීම් ලද සේනාංකාධිපති පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර තිබිණි.
2021-10-17 09:30:10
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භටපිරිස් 72 වන යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව මිරුසුවිල් සහ කෙට්පෙලි ප්‍රදේශවල...
2021-10-17 09:25:10
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනෝන් (David Mckinnon) සමඟින් කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක ඩැනියෙල් බූඩ් (Daniel Bood) මහතා...
2021-10-17 09:18:59
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් යුද්ධ හමුදා දින සංවත්සරය (ඔක්තෝබර් 10) නිමිත්තෙන්...
2021-10-17 05:00:59
යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ත ජයරත්න මහතාගේ අනුග්‍රහකත්වය මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී...
2021-10-17 04:00:59
කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි 622 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මහ කන්නයේදී ගොවීන්ට ජලය ලබාගැනීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කිරිඉබ්බන්වැව ‘D’ ඇළ නොහොත් ගොඩ සොරොව්ව...
2021-10-17 03:00:59
කැනඩාවේ වෛද්‍ය චිත්රලේඛා අබේසිංහ මහත්මිය විසින් කොවිඩ් - 19 වාට්ටු වල භාවිතය සඳහා අන්තර් ශෛරීක එන්නත් ගබඩාකරණ කැබිනට්ටු 4 ක් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කළාය.