2021-10-25 14:00:00
යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස නොමැති සිවිල් ප්‍රජාව වෙත නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ 212 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ‘ජවයට සවිය’ පදනම සමඟ එක්ව තඹුත්තේගම, ලූණුවැව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ඩී.එම්. කුමුදුනි දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර ඉකුත් සඳුදා (18) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.
2021-10-25 12:00:00
මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 198 දෙෙනකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (13) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැත්විණි.
2021-10-25 10:00:00
සඳහිරු සෑ චෙත්‍යරාජයාණන් වහන්සේගේ පැළදවීමට නියමිත කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය රැගත් රථ පෙරහැර ඔක්තෝම්බර් මස 16 දින සිට 21 දින...
2021-10-25 08:00:00
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන බලකාධිපති ලෙස ඉකුත් සඳුදා (18) දින බොරැල්ලේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
2021-10-23 21:29:54
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භටපිරිස් පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ප්‍රජා ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.
2021-10-23 16:00:16
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ඉදිකල තවත් නිවාස දෙකක්...
2021-10-23 15:30:16
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තවත් එක් සුවිශේෂි දායකත්වයක් ලබාදෙමින් යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස්, මාතලේ දිස්ත්‍රික්කයේ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරන ලද අතර පාසල් භූමිය...
2021-10-23 15:15:16
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (24) දින වවුනියාව, කුංචිකුලම් මාර්ග බාධකයේදී සිදුකල සෝදීසි කිරිමකදී...
2021-10-23 15:00:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව, සුගන්දිපුරම් ප්‍රදේශයේ පදිංචි රාගන් තම්බිරාසා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකල නව නිවස...
2021-10-23 14:45:16
සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන සිදුකරන වෙඩි තැබීමේ පුහුණුවීම් වල දෙවන අධියර ඔක්තෝබර් මස 7 සහ 8 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.