2022-02-02 19:57:36
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (01) දින පස්වරුවේ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යටියන්තොට, සෙම්බුවත්ත වන රක්ෂිතයේ ඇතිවූ ලැව්ගින්න නිවාදැමීමට කටයුතු කළහ.
2022-02-02 11:36:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ...
2022-02-02 10:36:31
යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යාන්ත්‍රික හා තාක්ෂණික විශේෂාඥතාවයෙන් හෙබි භටපිරිස් විසින් නිෂ්පාදනය කළ ‘යුනිකොබ්’ (Unicob) නම් අති නවීන බිම්බෝම්බ...
2022-02-02 09:50:55
කොළඹ, මූවර්ස් ක්‍රීඩා සමාජ (Moors Sports Club) පරිශ්‍රයේ දී ජනවාරි මස 18 දින සිට 31 දින දක්වා පැවති 67 වන ජාතික බිලියඩ් ශූරතාවය - 2022 තරඟාවලියේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.එම්. මුකීන් (Lance Corporal M.M Mukeen) සමත්වූහ.
2022-02-02 09:32:31
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ පෙරහුරුවට සහභාගී වන භටපිරිස්වල සුභසාධන කටයුතු පිළිබඳව සොයාබලා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා...
2022-02-02 08:36:31
සේවා වනිතා ඒකකය වෙතින් කළමණාකරනය කරනු ලබන නාරාහෙන්පිට, මැනිං ටවුන් ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිල නිවාස සංකීර්ණයේ ඇති ආපනශාලාව පුළුල් කිරීමට අදාළව සිදුකෙරෙමින් පවතින...
2022-02-02 08:00:31
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධක කටයුතු සඳහා පවතින ගැටළු සහ ඒ වෙනුවෙන් ගතයුතු විසඳුම් පිළිබඳ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් බදාද (26) දින එක්දින උපදේශන වැඩමුළුවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා පිරිස් පරිපාලන අධ්යක්ෂ...
2022-02-02 07:30:31
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව රජය...
2022-01-31 23:00:28
‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙසින් ප්‍රචලිත දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ හි සම්මාන...
2022-01-31 21:17:18
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ රණවිරු...