2022-02-10 12:50:47
‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ නම් වැඩසටහන යටතේ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහකත්වය මත විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 42 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්...
2022-02-10 10:50:47
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ‘මානව හිතවාදී යුද්ධ හමුදාව’ සංකල්පයට අනුකූලව...
2022-02-08 19:41:32
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය භටපිරිස් තෙවන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනට දායකත්වය දක්වමින් දිවයින පුරා ජංගම එන්නත්කරණ ව්‍යාපෘතිවල නිරතව සිටිති.
2022-02-08 19:00:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් ඉරිදා (06) දින කුරුණැගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2022-02-08 18:30:32
ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් ඉඩම් දේපළ හා භඨනිවාස ධූරයේ රාජකාරි හොබවමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ කර්නල් ලංකා ප්‍රනාන්දු වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර...
2022-02-08 18:00:32
සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පාලනය වන 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2022 ජනවාරි මස 30 සිට 2022 පෙබරවාරි මස 03 දක්වා යාපනය නගරය ආවරණය වන පරිදි ඩෙංගු මදුරුවන්...
2022-02-06 14:33:02
“සියලු අභියෝගයන් නොතකා එකම ජාතියක් ලෙස දේශයේ සියලුම ජනවර්ගවල සාමූහික උත්සහයන් අපගේ නිදහස වෙනුවෙන් අරගල කළ බව” ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ නිදහස් දින විශේෂ...
2022-02-05 22:20:22
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 231 වන බලසේනාව යටතේ පාලනය වන 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ...
2022-02-05 22:15:24
බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික සංචාරක කාන්තාවක් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 32 වන උමං ප්‍රදේශය අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරමින් සිටියදී ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින හදිසි අනතුරකට ලක්විය...
2022-02-04 13:05:25
74 වන නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (03) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.