2022-03-08 15:00:57
අම්පාර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති ...
2022-03-08 08:53:34
අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්යරාජ්යාණන් වහන්සේගේ සලපතනමළුව වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඉකුත් සෙනසුරාදා (05) දින ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2022-03-08 08:41:47
මිරිසවැටිය විහාරාධිකාරි මෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් සංවිධානය කල අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීමේ...
2022-03-07 19:57:58
පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මුලස්ථානයට යාබදව අභිනවයෙන් ඉදිකරමින් පවතින නව යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින නිරික්ෂණය කරන ලදී.
2022-03-07 18:57:58
68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන්ගේ සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන් 207 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ ‘රණවිරු අභිනන්දන පූජා - 2022’ ප්‍රජා සත්කාරක වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින පැවැත්විණි.
2022-03-07 17:57:58
යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (04) දින ගෝනගන් ආර ප්‍රදේශයේ නීතී විරෝධී ලෙස වගාකරන තිබු ගංජා හේනක් වටලන ලදී.
2022-03-07 16:57:58
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන නීරාවිය යුද්ධ හමුදා ගොවිපලේ පොල් පැළ 13,000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පොල් සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් 2022 පෙබරවාරි මස 27 වන දින ආරම්භ කරන ලදී.
2022-03-06 21:54:59
තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ 16 වන මහසභා රැස්වීම පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී (Hotel Grand Monarch) පැවැත්විණි. එම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2022-03-06 14:31:18
දීර්ඝ කාලයක් අළුත්වැඩියා කටයුතු සිදුකර නොතිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් බලංගොඩ පූරගල රජමහා විහාරස්ථානය හෙවත් කූරගල ලෙන් ආශ්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ...
2022-03-05 12:54:58
23 වන ‘Tour de Air Force’ ගුවන් හමුදා පාපැදි තරඟාවලිය පසුගිය සිකුරාදා (4) දින පුත්තලමේදී පැවති අතර එම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ලාන්ස් කෝප්රල් සඳරුවන් පින්තෝ තරඟාවලියේ පළමු අදියරේදී ගුවන් හමුදා පාපැදි ධාවකයෙකුට...