2024-12-15 13:25:54
ගෝලීය සාමසාධක මෙහෙයුම් ආයතනයේ අනුග්‍රාහකත්වය මත පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 06 හි සමාප්ති උත්සවය 2024 දෙසැම්බර් මස 13 දින කුකුලේගඟ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.
2024-12-15 13:25:50
දෙහිඅත්තකණ්ඩිය - අරලගන්විල බී - 517 ප්‍රධාන මාර්ගයේ කදිරපුර පාලම අසල ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 14 දින පස්වරු 03.30 ට පමණ සිදු වූ ගිලාබැසීමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා බාධා එල්ල විය. ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත 23 පාබල සේනාංකය සහ 231 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරින් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කඩිනමින් ක්‍රියාත්මක වී එම මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදුකර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබීය.
2024-12-15 13:24:02
6 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරදන්කඩවල ලබුනොරුව ප්‍රදේශයේ නිවාස
2024-12-14 17:53:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 27 වන බලකාධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 12 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.
2024-12-14 17:51:13
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අභිමානවත් 25 වන සංවත්සර දින සැමරුම
2024-12-14 08:15:02
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 'The Eagles Cup Challenge Trophy’ පාපන්දු තරඟාවලියේ අවසන් මහා
2024-12-13 15:45:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 10 දින කරන්දෙණියේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2024-12-13 15:45:45
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 11 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-12-13 15:45:44
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී
2024-12-13 07:04:06
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී, 2024 දෙසැම්බර් මස 09 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.