2024-12-19 10:00:05
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති
2024-12-18 15:13:14
යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂක හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ 9 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් එල්.එස්.ඩි.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී 2024 දෙසැම්බර් මස 11 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-12-18 15:08:14
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 12 සිට 15 දින දක්වා එම සේනාංක වොලිබෝල් පිටියේදී සේනාංකාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වනු ලැබීය.
2024-12-18 11:15:16
අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් රඹෑව, තුලාන ශ්‍රී බෝධිරාජාරාමයේ බෝධි රුක්ෂයක් කඩා වැටී විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක් හානියට පත්විය. රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී 2024 දෙසැම්බර් මස 17 දින කඩා වැටී තිබූ එම බෝධි රුක්ෂය කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
2024-12-18 10:59:16
හඟුරන්කෙත, මන්දාරම්නුවර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ප්‍රදේශයේ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2024-12-18 10:47:16
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී
2024-12-18 10:47:05
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නත්තල්
2024-12-17 18:08:14
ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති
2024-12-17 18:06:23
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත
2024-12-17 18:02:50
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 16 දින පැවැත්විණි.