2022-08-15 18:00:56
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් 12 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් හා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ...
2022-08-15 17:45:56
වර්ෂ 1987 සිට 1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේ ‘පවන් මෙහෙයුම’ ඇතුළු අනෙකුත් මෙහෙයුම් සඳහා එක් වූ ඉන්දීය සාම සාධක හමුදා සාමාජිකයින්...
2022-08-15 17:30:56
නිසි ප්රථිසංස්කරණයක් නොමැතිවීම හේතුවෙන් කාලයක සිට අබලන්ව පැවති සුගන්ධිපුරම් සිට උදයාර්කට්ටු පාසල දක්වා දිවෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණ...
2022-08-15 17:10:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ...
2022-08-15 16:10:14
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත කළුතර ප්‍රදේශයේ ‘අපි සොයන මනුස්සකම’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ පදිංචි ගර්භණී කාන්තාවන් 50 දෙනෙකු වෙත...
2022-08-15 16:09:15
බූවැලිකඩ සංඥා පුහුණු පාසල මගින් පවත්වනු ලබන මූලික සංඥා පුහුණු පාඨමාලා අංක 127 හි සිසුන් සඳහා පසුගිය ජූලි මස 30 වන දින ‘යුද සාහිත්‍යය’ පිළිබඳව දේශනයක් පවත්වනු ලැබූහ.
2022-08-15 16:06:52
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල මඟින් පවත්වනු ලබන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හදාරන ශිෂ්‍ය නිලධාරින් පිරිසක්...
2022-08-13 18:21:17
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 573 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් පසුගියදා ඉන්දීයාවේ පැවති...
2022-08-13 18:19:43
පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ අවට පිහිටි වෙළෙඳසැල් 20 ක පමණ ප්‍රමාණයක හදිසියේ හටගත් ගින්න, මැඩපැවැත්වීම සඳහා කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ...
2022-08-13 18:17:28
මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය නිමිත්තෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීම පරිදි 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන්...