2022-12-13 17:30:03
පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින් සිදුවන බලපෑම් සහ එහි වාසි අවාසි පිළිබඳව සම්මන්ත්‍රණක් එම සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
2022-12-13 17:20:03
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයෙහි අභිමානවත් පළමු සංවත්සර සැමරුම් උත්සවය හමුදා සම්ප්‍රදායානුකූලව දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුල පැවැත්විණි. එහිදී සර්ව රාත්‍රික ‘සෙත් පිරිත්’ සජ්ඣායනයක් සහ පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිළිගන්වමින් සංවත්සර දින සැමරුම සංකේතවත් කරන ලදී.
2022-12-13 17:10:03
අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2022 ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, මූලිකත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ. තියුණු තරඟාවලියකින් අනතුරුව 22 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම සහ 23 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම...
2022-12-12 15:05:41
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරන ලද විවිධ ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත නව නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කල අතර, ඒ වෙනුවෙන්...
2022-12-12 15:03:15
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව එම සේනාංක පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින ක්‍රියාත්මක කරන ලදී.
2022-12-12 15:02:15
ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 17 වැනි ශ්‍රී ලංකා කඹ ඇදීමේ ශූරතාවලිය ඉකුත් ඉරිදා (11) දින කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ පැවැති අතර, එහිදි තරගාවලියේ සියළුම ශූරතාවයන් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2022-12-12 15:01:17
ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන 66 වන පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ඉකුත් බදාදා (07) දින පුනරීන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්රදායානූකූව පැවැති උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
2022-12-12 14:09:41
අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ - අංක 61 පාඨමාලාව සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් 191 දෙනෙකුට අදාළ සහතික පත්‍ර ප්රදානය කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සිදුකරන ලදී.
2022-12-11 22:04:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ධානපතියෙකුගේ මූල්‍යමය...
2022-12-11 22:02:26
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ...