2023-05-17 06:45:33
කිළිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකායේ භටපිරිස් විසින් මැයි මස 19 දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රාහී දිනය’ වෙනුවෙන් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කිරීමේ ආගමික වැඩසටහනක් පසුගිය ඉරිදා (මැයි මස 14) දින පවත්වන ලදී.
2023-05-15 18:48:09
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (09) දින බුත්තල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රථම රැස්වීමට සහභාගී විය.
2023-05-11 18:57:08
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු රණවිරුවන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ නිර්මාණාත්මක පහන් කූඩු සහ සැරසිලි නිර්මාණය කරමින් වෙසක් උත්සවය සැමරීමට දායකත්වය දක්වනු ලැබීය.
2023-05-11 18:46:45
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී, අප්‍රේල් 30 දින (ඉරිදා) යාපනය...
2023-05-09 21:28:25
දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 මැයි මස 03 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-05-09 21:25:34
යුද්ධ හමුදා මුලස්ථානයේ දන්ත වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් ඒ.එස්.කේ වීරකෝන් යූඑස්පී පසුගිය සඳුදා (8) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේදී රාජකාරි භාරගන්නා ලදී.
2023-05-08 21:44:30
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (5) දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-05-07 18:45:38
කොළඹ ෂෙරටන් හෝටලයේ (the Sheraton Hotel, Colombo) නිලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ ‘කුඹුක්’ පැළ 100 ක් සිටුවීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-05-04 19:09:39
සුවිශේෂී අවස්ථාවන්හිදී ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කිරීමට සහ විශේෂ බලකායේ නාගරික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ ආරක්ෂිත සන්නිවේදන පද්ධතියක් ලෙස 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් නවීකරණය කරන ලද ‘කූගර් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතිය’ (Cougar Radio system)...
2023-05-04 19:06:22
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර පසුගිය බදාදා (අප්‍රේල් මස 26) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත විය.